Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5


[-]
Advertisements

ශ්‍රී ලංකාවේ පලාත්වලට අදාල මල් වර්ග වල නම් සියල්ලම මෙතනින් බලාගන්න
#1
බස්නාහිර පළාත.
පුෂ්පය : සුදු නෙළුම්.
උද්භිද විද්‍යාත්මක නාමය : Nelumbo nucifera Gaerth.

උතුරු මැද පළාත.
පුෂ්පය : ඇහැළ.
උද්භිද විද්‍යාත්මක නාමය : Cassia Fistula (L)

ඌව පළාත.
පුෂ්පය: ගුරුළුරාජ.
උද්භිද විද්‍යාත්මක නාමය : Rhynchostylis retusa

වයඹ පලාත - පුෂ්පය : ඇට්ටේරියා.
උද්භිද විද්‍යාත්මකනාමය : Murraya Paniculta (L) Jack.
කුලය : Rutacea.

දකුණු පළාත.
පුෂ්පය : හීන්බෝවිටියා.
උද්භිද විද්‍යාත්මක නාමය :Obbeckia octondra

මධ්‍යම පළාත.
පුෂ්පය : මහරත්මල
උද්භිද විද්‍යාත්මක නාමය : Rhododrendran Arbareum Var Zeylanicum.

සබරගමුව පළාත.
පුෂ්පය : වෙසක් මල්.
උද්භිද විද්‍යාත්මක නාමය : Dendrobium Maccarthiae thw.

උතුරු පළාත.
පුෂ්පය : වල් පිච්ච.
උද්භිද විද්‍යාත්මක නාමය : Jasminum Angustifolium

නැගෙනහිර පළාත.
පුෂ්පය : ගොඩ මානෙල්
උද්භිද විද්‍යාත්මක නාමය : Crinum Zeylanicum.
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  ශ්‍රී ලංකාවේ 2015 සම්පූර්ණ අයවැය යොජනා මෙතනින් බලන්න. ඩවුන්ලෝඩ් කල හැකිය cqruwan1200 0 373 11-22-2015, 12:24 AM
Last Post: cqruwan1200
  සිංහල අළුත් අවුරුදු 2012 නැකැත් සියල්ලම ICCT20WC 2012 0 587 04-12-2012, 04:55 PM
Last Post: ICCT20WC 2012
  ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය. ලංකාවේ දේශ ද්‍රෝයෝ tinesh 0 874 03-10-2012, 09:16 PM
Last Post: tinesh
  ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ශ්‍රී ලංකාවේ අනාගතය. teacher 0 1,631 10-13-2010, 12:25 AM
Last Post: teacher

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)